O/L exam postponed again

The G. C. E. Ordinary Level Examination will not be held on the dates scheduled previously, the Minister of Education Prof. G. L. Peiris said.

It was previously decided to hold the examination from 18th to 27th of January in 2021. The Minister said that the new dates will be announced 06 weeks prior to the date of examination.

He pointed out that nearly 50% of the Grade 11 student population is currently unable to carry on with their academic activities in the current COVID-19 situation. However, the possibility of holding an examination will be explored by analyzing the situation in the country every two weeks, Minister Peiris added.


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (GCE O/L) විභාගය සැලසුම් කළ දිනට පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි. අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසූවේ, විභාගය පවත්වන නව දිනය සති 06කට පෙර දැනුම් දෙන බවයි.

මීට පෙර තීරණය කර තිබුණේ, ලබන ජනවාරි 18 වැනිදා සිට 27 වැනි දා දක්වා විභාගය පැවැත්වීමටයි. ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, පවතින තත්ත්වය යටතේ පාසල්වලින් 50%ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම කටයුතු සිදුනොවීම තුළ නියම කර ඇති දින‌ට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *