A/L Last Day Pics (A/L අන්තිම දවසේ පින්තූර)

ඔයාලා දැන් අවුරුදු 13 ක් පාසැල් ගිහින්, A/L විභාග ඉවර කරලා පාසැල් ජීවිතය අවසාන කරන්නයි යන්නේ. ඉතින් ඔයාලාගේ ඒ සුන්දර මතක සටහන් අපිට එවන්න. කට්ටියත් එක්ක අන්තිමට ගන්න පින්තූර වගේම සුන්දර මතක සටහන් තියෙන පින්තූර අපිට එවන්න. ඒ ඔක්කොම එකතු කරලා අපි සුපිරි album එකක් හදමු. Facebook, Instagram, WhatsApp හරි පහළ ලින්ක් එකෙන් හරි අපිට එවන්න.

[forminator_form id=”16950″]

[adinserter block=”17″]

Leave a comment

Your email address will not be published. Required fields are marked *