FREE Online Teaching Platform

අපේ ගුරුවරුන් හා සිසු දරුවෙන් වෙනුවෙන්ම නිමවූ අධ්‍යාපනික website (Online Teaching) එකක් තමා www.klasshub.lk කියන්නේ. 100% ක් ම නොමිලේ ලබා දෙන මේ සේවාව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ම නිමවුවක්.

Facebook, WhatsApp, Zoom, Microsoft Teams වැනි ජාල වල ඇති සියලුම පහසුකම් සහ වාසි සියල්ලම KlassHub මගින් ඔබට ලබා ගන්න පුළුවන්. විශේෂ වාසි කිහිපයක් නම්,

  • ගුරුවරුන්ට ම විශේෂ වූ Teacher profile එක
  • පංතිකාමරය Group එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්
  • පහසුවෙන් papers, notes වැනි ලිපිගොනු කළමනාකරණය කිරීම
  • Zoom app එක group එකට සම්බන්ධ කිරීමට ඇති හැකියාව
  • Unlimited සාමාජික සංඛ්‍යාවක් එකතු කර ගැනීමට ඇති හැකියාව
  • සියලු සේවාවන් නොමිලේ ලබා ගැනීමට ඇති හැකියාව… වැනි සිවුශේෂී සේවාවන් රැසක්.

සියලුම වාසි පිළිබද ව දැන ගැනීමට මෙතනින් පිවිසෙන්න.

ලෝක ප්‍රසිද්ධ අනෙකුත් සේවාවන් සමග අපගේ සේවාවන් වල සැසදීම මෙතනින්.

අදම අපත් සමඟ එකතු වී මෙම සුවිශේෂී සේවාවන් අත්විඳින්න.

Register වීමට මෙතනින් පිවිසෙන්න

[adinserter block=”17″]

Leave a comment

Your email address will not be published. Required fields are marked *