‘Game Iskole’ project by Eastern University

මහවැලිපුර විද්‍යාල ගොඩනැගිල්ල තීන්ත ආලේප කිරීම

නැගෙනහිර විශ්වවිද්‍යාලයීය වාණිජ හා කළමනාකරණ පීඨය මගින් සංවිධානය කරන ලද , “ගමේ ඉස්කෝලේ” පාසල් සමාජ සත්කාර වැඩසටහනේ පළමු අදියර ලෙස කන්තලේ මහවැලිපුර විද්‍යාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර තීන්ත ආලේප කිරීම සැප්තැම්බර් මස 25 වනදා නැගෙනහිර විශ්වවිද්‍යාලයීය වාණිජ පීඨ සහෝදරත්වයේ සහභාගිත්වයෙන් සාර්ථකව නිම වන ලදි.

https://www.facebook.com/media/set/?vanity=estwaves&set=a.1221285918249929

Leave a comment

Your email address will not be published. Required fields are marked *