Water purifying unit for Ibbagamuwa CC

ආදිශිෂ්‍ය සංගමය සැමදා විද්‍යාලයේ දියුණුවට කරන්නා වු දායකත්වය අප්‍රමාණයි. විද්‍යාලය තුල දරුවන්ගේ පරිභෝජනය සදහා ජලය කොතෙකුත් පැවතියත් එහි ගුණාත්මක තත්ත්වය?

ඒයට කදිම විසදුමක් එක් කරමින්, කොළඹ , කොලොන්නාව හිබුටාන පදිංචි ඒ පී. පීගේරා මැතිදුන් වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය හපන්ගමුව සොයුරා එක්ව විද්‍යාලයිය ආදිශිෂ්‍ය සංගමය අනුග්‍රහය ලබා දෙමින් පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පානිය ජල පද්ධතියක් අද දින විද්‍යාලයට ( ලක්ෂ 15-17) දායාද කලා.

https://www.facebook.com/permalink.php?story_fbid=381282736610222&id=101825457889286
Published

Leave a comment

Your email address will not be published. Required fields are marked *