Wagisara ’20 Inter-school Debate Competition

පැවති වසංගත තත්වයත් සමඟ අඩපණ වූ පාසල් විවාද ක්ෂේත්‍රයට නවමු මාවතක් විවර කරලනු වස් කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයීය “වාගීසර” විවාද සංසදය අන්තර්ජාලය හරහා දියත් කරනු ලබන අන්තර් පාසල් විවාද තරගාවලිය නුදුරු දිනක දී ම සයිබර් අවකාශගත වනු ඇත. පාසල් විවාදකයන්ට වඩාත් පුළුල් පරාසයක විහිදෙන විවාද අත්දැකීමක් ලබාගැනීමට ” වාගීසර ” සමඟ ඒකාත්මික වන්නට ආරාධනා කරමු.

Annites Debate Forum

Leave a comment

Your email address will not be published. Required fields are marked *