How to fill the UGC Online Application? A Step-By-Step Guide

Click Here for the video

අපේ ගොඩක් නංගිලා මල්ලිලා අපෙන් ඇහුව Online Application එක පුරවන්නේ කොහොමද කියල. මේ වීඩියෝවෙන් ඔයාලට පියවරෙන් පියවර ඒක බලන්න පුළුවන්.

විශ්වවිද්‍යාලයට අයදුම්පත දාන්න කලින් දැන ගත යුතු දේවල් සඳහා පහත වීඩියෝව බලන්න:

01:20 – UGC වෙබ් අඩවියට ලියාපදිංචි වීම

06:30 – නොමිලේ, මිනිත්තුවෙන් email එකක් හදන්නේ කොහොමද?

09:50 – ගිණුම verify කරන්නේ කොහොමද?

11:30 – Form එකේ පළමු කොටස

13:40 – Form එකේ දෙවන කොටස

15:40 – Form එකේ තුන්වන කොටස

16:20 – Form එකේ හතරවන කොටස

17:20 – Uni-Codes තෝරන්නේ කොහොමද?

19:30 – Form එක submit කරන්නේ කොහොමද?

20:40 – Form එක print කරාට පස්සේ අනිවාර්යයෙන් කළ යුතු දේවල්

මේ වීඩියෝව ඔයාලට උදව්වක් උනානම්, ඔයාලගේ යාළුවන් සමඟ share කර ඔවුන්ටත් උදව්වක් වෙන්න. ඔයාලට දැනගතයුතු දේවල් තියෙනවානන්, comment දාන්න. නැත්නම් අපේ forum එකට යන්න.

අපේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා!

UGC වෙබ් අඩවිය: https://ugc.ac.lk/

KlassHub.lk forum එක: https://klasshub.com/forum/topic/step-by-step-guide-to-ugc-online-application/#postid-7

UGC අත්පොත ලබාගැනීමට: https://klasshub.lk/2020/03/05/download-ugc-handbook-2019-20/

A/L වලින් පස්සේ මොනාද ඔයාලට කරන්න පුළුවන්: https://www.youtube.com/watch?v=jIVW2UklX0A&list=PLKQfcpUPFbWtNkdCBqpdenrdc7avDZY9W

සැ.යු:

– මේ වීඩියෝව ඔයාලට උදව්වක් විදිහට පමණක් පාවිච්චි කරන්න

– මෙය UGC එකෙන් සපයන වීඩියෝවක් නොවෙයි

– මෙහි එන සියල්ලක්ම 100% නිවැරදි නොවෙන්න පුළුවන් බව මතක තබා ගන්න

– මෙහි පෞද්ගලික විස්තර බොඳ කර ඇත

– සෑම අවස්ථාවකම අත් පොත ළඟ තබා ගන්න

– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –

Click Here for the video

A lot of you have asked us for instructions on how to fill the UGC online application. This video will take you on a step-by-step guide on filling the application.

Watch below video on tips to consider before filling the application:

01:20 – Register in the UGC website

06:30 – How to create a free email, in a minute?

09:50 – Verify your UGC account?

11:30 – Step one of the form

13:40 – Step two of the form

15:40 – Step three of the form

16:20 – Step four of the form

17:20 – How to select the Uni-Codes?

19:30 – How to submit the form?

20:40 – Things you must do after printing the form

If this video was helpful to you, do share it with others and held them. If you want to get any other information, comment on the video or visit our KlassHub forum.

Do not forget to Subscribe to our channel!

University Grants Commission website: https://ugc.ac.lk/

KlassHub.lk forum: https://klasshub.com/forum/topic/step-by-step-guide-to-ugc-online-application/#postid-7

Download the UGC Handbook: https://klasshub.lk/2020/03/05/download-ugc-handbook-2019-20/

What can you do after A/L: https://www.youtube.com/watch?v=jIVW2UklX0A&list=PLKQfcpUPFbWtNkdCBqpdenrdc7avDZY9W

Important:

– Use this video only as a guide

– This is not an official video made by UGC or any other authority

– All details appear here might not be correct as they are solely our opinion. The appearance might change over time due to upgrades.

– We have blurred sensitive details to protect privacy

– Keep your UGC handbook all the time and refer to it

– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –

Disclaimer:

We do not hold any rights to the UGC website. We will not be held responsible or liable for any details appeared as this is only a guide.

Leave a comment

Your email address will not be published. Required fields are marked *