Launch of ‘දෛවයෝගය (Daiwayogaya)’ by Sahan Sathsara Wegiriya

යොවුන් ප්‍රේමයේ උත්ප්‍රාසාත්මක ස්වරය කැටි කොට ගුවන් විදුලි රාජ්‍ය සම්මානලාභී හඬ ශිල්පී, සහන් සත්ත්සර වේගිරිය රචනා කරන දෛවයෝගය කුළුදුල් කාව්‍යය සංග්‍රහය 2020.01.12 වන ඉරිදා සවස 4:00ට දවුලගල ඩී.බී. විජේතුංග සම්මන්ත්‍රණ ශාලාවේදී කළ එළි ගැන්වෙන වගයි.

කවියට හිතැති ඔබත් එන්න එදිනට දවුලගලට.

– පළමු වෙඩිමුරය : ප්‍රවීණ විචාරක මාධ්‍යවේදී බන්දුල වර්ණකුලසූරිය

– දෙවන වෙඩි මුරය : විචාරක , ප්‍රවීණ සිංහල දේශක සසික කුමසාරු

– තෙවන වෙඩි මුරය : ශෂික දියමන්ත සමරසිංහ

විශාරද ලස්සන බණ්ඩාර හේරත් & ගෞරව ළහිරු රාජරත්න ගී ගයන, සමරේ & සමරේ ඇතුළු කලාකරුවන් රැසක් එකතුවන, ප්‍රභාත් අරවින්ද & කාවින්දි හේරත් ගේ කථනයෙන් හැඩවන සොඳුරු දිනයට ඔබත් එන්න.

http://box2013.temp.domains/~khubstor/klasshub/event/launch-of-daiwayogaya-by-sahan-sathsara-wegiriya/

Click here for the Facebook event link.

Leave a comment

Your email address will not be published. Required fields are marked *