Sri Sanghabodhi College Karate Team

සංඝබෝධි විද්‍යාලය කරාතේ ක්‍රීඩාව තුලින් නැවතත් ජාත්‍යන්තරයට ගෙන යන්නට විද්‍යාලීය කරාතේ කණ්ඩායමේ කණිෂ්ඨ ක්‍රීඩක කවිශ්ක ඉඳුවර ක්‍රීඩකයා සහ ලෝෂනා තාරුනි ක්‍රීඩිකාව අද දින මැලේෂියාව බලා පිටත් විය. ඒ මැලේෂියාවෙ ක්වාලාලම්පූර් නුවර පැවැත්වෙන නගරාධිපති කුසලාන කරාතේ ශූරතාවලිය සඳහා සහාභාගී වීමටයි.

ඔවුන් දෙදෙනාම කරාතේ ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් සංඝබෝධි විද්‍යාලයට අත් කර දී තිබේ.

Published

Leave a comment

Your email address will not be published. Required fields are marked *