Sivali Central wins Taekwondo titles

සමස්ථ ලංකා පාසල් ටයිකොන්ඩෝ තරඟාවලිය 2019:

  • නිමාෂ් කවිශ්ක දෙව්මින් – රන් පදක්කම (55-59 Kg බර පංතිය)
  • පේෂාන් කණිෂ්ක – රිදී පදක්කම (59-59 Kg බර පංතිය)

‍‍මෙම තරඟාවලිය 2019 ඔක්තොම්බර් මස 11, 12, 13 සහ 14 යන දිනයන්හිදී දිගන මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

උණුසම් සුභ පැතුම්!

Leave a comment

Your email address will not be published. Required fields are marked *