How to do: General English A/L 2019 – Model Paper (කරන්නේ කොහොමද?)

How to do: General English A/L 2019 – Model Paper (උ/පෙ ඉංග්‍රීසි 2019: මුහුණ දෙන්නේ කොහොමද?)

Premiering TODAY (18 August 2019) at 8.00 PM. Click Here to join the conversation.

How to face the General English A/L Model Paper – 2019 released by the MoE?

Watch this step by step guide by Lishantha de Silva (ACIM, MBA-AUS) which will help you to face the paper successfully. We are also giving you important tips in order to obtain a better result, throughout the video. Do not forget to fill in the paper and send it back to us, in order for us to correct it and provide you with marks and a suggested answer sheet.

Join the discussion Here.

Click Here to download the paper directly.

Click Here for suggested answers.

We wish you all the very best and do share the video with others as well.

උ/පෙ ඉංග්‍රීසි 2019: මුහුණ දෙන්නේ කොහොමද?

ලිශාන්ත ද සිල්වා (ACIM, MBA-AUS) ඉදිරිපත් කරන මෙම වීඩියෝව නරඹා මෙවර උ/පෙ ඉංග්‍රීසි විභාගයට සාර්ථකව මුහුණ දිය යුතු ආකාරය දැන ගන්න. වීඩියෝව පුරාවටම ඔබට විභාගයට අවශ්‍ය විවිධ උපදෙස් ඉගෙන ගත හැක. ප්‍රශ්න පත්‍රය අවසානයේ දී එය පුරවා අපට ලැබෙන්නට සලස්වන්න. අප එය පරීක්ෂා කර ලකුණු ලබා දෙනු ලබන අතර ආදේශක පිළිතුරු පත්‍රයක් ද අපි ලබා දෙනු ලබනවා.

ෙතැනින් ඔබට තවත් සාකච්ඡා කල හැක.

පහතින් ප්‍රශ්න පත්‍රය ලබා ගන්න.

ආදර්ශ පිළිතුරු පත්‍රය මෙතනින්.

අපි ඔබට සුභ පතන අතරම මෙම වීඩියෝව යහළුවන් අතරේ බෙදා ගන්න.

Tutor profile: Lishantha de Silva – https://klasshub.com/listing/lishantha-de-silva/

Camera: Dilain Fernando

YouTube video link:

https://youtu.be/thG4xD3NZ-Y

Leave a comment

Your email address will not be published. Required fields are marked *