Vidyartha Thrashes Ananda

කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 38-24ක් ලෙස පරාජය කරමින් 51 වැනි විලියම් ගොපල්ලව අනුස්මරණ රග්බි පලිහ නැවත වතාවක් තමන් සතු කර ගන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අද (27) සමත් වුනා. තරගය පැවැත්වුණේ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී.

පළමු අර්ධය: විද්‍යාර්ථ විද්‍යාලය 19 (3T, 2C) – 05 (1T) ආනන්ද විද්‍යාලය

අවසන් ලකුණු තත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 38 (6T, 4C) – 24 (4T, 2C) ආනන්ද විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • විද්‍යාර්ථ විද්‍යාලය – පී. යූ ජයකොඩි (2T), චිරන්ත කළුආරච්චි (1T, 4C), කවීෂ විජේරත්න (1T), තරිඳු නිරෝධ (1T), සත්සර කළුගම්පිටිය (1T)  
  • ආනන්ද විද්‍යාලය – පී. කෞශල්‍ය (1T),  ආර්. කුකුලෑව (1T), ජී. පෙරේරා (2C), ආර්. ප්‍රනාන්දු (1T)

ThePapare.com

Leave a comment

Your email address will not be published. Required fields are marked *