Badulla CC Releases Admissions

2019 අපොස උසස් පෙළ විභාගය සඳහා (admission) විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ජූලි මස 26 හා 29 යන දෙ දිනයන්හිදී සිදු කෙරේ.

පළමු වර පෙනී සිටින තාක්ෂණ අංශයේ කලා අංශයේ වාණිජ අංශයේ අයදුම් කරුවන් හට ජූලි මස 26 වෙනි දින උදෑසන 9.45 ට ද පළමු වර පෙනී සිටින විද්‍යා අංශයේ අයදුම්කරුවන් හරි ජූලි මස 29 වැනි දින උදෑසන 10.30 ට ද විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ප්‍රවේශපත්‍ර නිකුත් කෙරේ. පැමිනෙන සියලූ දෙනා උදෑසන 9.30 වන විට අසුන් ගෙන සිටිය යුතු ය.

දෙවන වර පෙනී සිටින සියලුම සිසුන් හට ජූලි මස 26 වැනි දින සවස 2.00 ට විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි.

ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා මව හෝ පියා හෝ භාරකරු සමඟ විද්‍යාලීය නිල ඇඳුමෙන් පැමිණිය යුතු බව කරුණාවෙන් සලකන්න

Badulla Central College

Leave a comment

Your email address will not be published. Required fields are marked *