Loyolian Scout to Jamboree in the USA

ඇමරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ පැවැත්වෙන 24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වීම සඳහා සුදුසුකම් ලැබූ කාවින්ද්‍යා ප්‍රසාදිනී ගෝමිස් බාලදක්ෂ බාලිකාව හට විද්‍යාලීය බාලදක්ෂ සමූහයෙන් සංවිධානය කළ සුභ පැතීමේ උත්සවය සඳහා ගරු අධ්‍යක්ෂක සුදත් ගුණතිලක පියතුමා හා විද්‍යාලීය ආචාර්ය ගරු clarion පියතුමාද, විද්‍යාලීය බාලදක්ෂ ආචාර්යවරුන් ද මෙම උත්සවය ඇයට සුබ පැතීමට පැමිණ සිටියහ.

විද්‍යාලීය බාලදක්ෂ ආචාර්ය‍ය රසිත් වසන්ත මහතා විද්‍යාලිය බාලදක්ෂ ධජය ඇයට පිළිගන්වමින් සුබ පැතිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *