Badulla CC form Rotaract Club

Rotary සමාජ ජාලය යනු ලෝකය පුරා විහිදුන විශාලම සමාජ ජාලයක් වන අතර ලොව පුරා ඉතා සුවිසල් සමාජ සත්කාර රැසක් වාර්ශිකව සිදු කරනු ලබයි.ඔවුන් පාසල් මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලබන Interact සමාජය දිවයිනේ සියලු ප්‍රධාන පාසල් වල පිහිටවා ඇත.අප පාසලේ ද Interact සමාජයක් පසුගියදා ආරම්භ කරන ලදී. Badulla Rotary සමාජය හා Rotaract Club Of Badulla එක්ව මෙම ස්මාජය පිහිටවීම සදහා අවශ්‍ය උපදෙස් හා උපකාර ලබා දෙන ලදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *