Poson Day programme at Chandananda College

16 වෙනි දිනට යෙදෙන පොසොන් දිනය වෙනුවෙන් විද්‍යාලයේ සිසුන් හා ගුරු භවතුන්ගේ සහභාගීත්වයෙන් අටසිල් සමාදන් වීමත් විවිධ ආගමික වැඩසටහන් වලට සහභාගී වීමත් විද්‍යාලයේ දි හා අස්ගිරිය ගෙඩිගේ විහාරස්ථානයේ දී සිදුවිය.


2019.06.13 විද්‍යාලයේ ඉතිහාසය සංසදය මගින් විද්‍යාලයේ ප්‍රාථමික අංශය සදහා බිස්කට් දන්සලක් පවත්වන ලදි.


2019.06.14 දින සියලුම සිසුන් හා කාර්ය මණ්ඩලය සඳහා විද්‍යාලයේ බැඩ්මින්ටන් කන්ඩායම සහ බාලදක්ෂ කන්ඩායම විසින් මහා කඩල හා සිසිල් බිම දන්සැලක් ද පවත්වන ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *