Religious Observations at Homagama President’s

මෙවර පොසොන් පෝය හා සමගාමී ව, විද්‍යාලයේ සියලු සිසු දරුවන්ට ආශීර්වාද පතා විචිත්‍රවත් ධර්ම කථික පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් සුමදුර ධර්ම දේශනාවක් 2019/06/12 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ පැවැත් වුනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *