St. Mary’s wins in Dancing Competition

සමස්ථ ලංකා අන්තර් පාසල් නර්තන තරගාවලියේ පහත රට සමූහ (බාලිකා) ඉසවුවෙන් මීගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බප/මීග ජා-ඇල සාන්න මරියා විදුහලේ නර්තන සමුහය සමත් විය. සාරංගා කුලතුංග නර්තනාචාර්ය විසින් පුහුණු කරනු ලැබූ ජයග්‍රහි නර්තන කණ්ඩායම විදුහල්පතිනි නිලන්ති ඩයස් මහත්මිය,සහකාර විදුහල්පති බන්දුසේන මහතා, නියෝජ්‍ය‍ය විදුහල්පතිනි චාන්දනී සේරම් මහත්මිය යන ආචාර්ය මණ්ඩලය සමඟ සමූහ ජායාරූයක පෙනී සිටින අයුරු.

News from Ja-Ela Town

Leave a comment

Your email address will not be published. Required fields are marked *