Sumedha College, 1st in Zonal

2019 ගම්පහ කලාප සංගීත තරඟාවලියේ දී සුමේධ විදුහලට ජයග්‍රහණ රැසක්…

ප්‍රථම ස්ථානය
ඒකල ගායනා – ගසල් (ජ්‍යෙෂ්ඨ අංශය)

ප්‍රථම ස්ථානය
සමුහ ගයනා – ස්වතන්ත්‍ර නිර්මාණ (ප්‍රාථමික අංශය)

තෙවන ස්ථානය
ඒකල වාදන – තබ්ලා (ජ්‍යෙෂ්ඨ අංශය)

Leave a comment

Your email address will not be published. Required fields are marked *