Outdoor Classrooms at Sumedha College

සුමේධ එළිමහන් පන්තිකාමර

නව අධ්‍යාපන ක්‍රමවේද වලට අනුව අධ්‍යාපන විශේෂඥයන් විසින් හඳුනාගෙන ඇති කරුණක් නම් සම්ප්‍රදායික පන්තිකාමරවලින් බැහැරව කරන ඉගැන්වීම් වලට දරුවන්ගේ ආකර්ෂනය වැඩි බවයි. ඒ අනුව සුමේධ දරුවන්ට එළිමහන් පන්තිකාමර 3ක් තැනීමට අප බලාපොරොත්තු වේ.

එහි මූලික අදියර ලෙස එක් එළිමහන් පන්තිකාමරයක් මේවන විටත් ඉදිවෙමින් පවති. ටෙනිස් පිටිය සහ ඉදිවෙමින් පවතින ස්කොෂ් ක්‍රීඩාගාරය අතර ඉදිවෙන මෙම එළිමහන් පන්තිකාමරය අවට කුඩා වනාන්තරයක් ද රෝපණය කිරීමට ද බලාපොරොත්තු වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *