AAT to rebuild churches

හානිවූ දෙව්මැදුරු නඟා සිටුවීමට AAT මානුෂිය දෑත් දිගු කරයි

AATආයතනය මඟින් අප්‍රේල් මස 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ AATසාමාජික සාමාජිකාවන්ගේ අවුරුදු උළෙල බෝම්බ ප්‍රහාර හේතුවෙන් අවලංගු කර ඊට වෙන් කල මුදල් සම්පූර්ණයෙන්ම ආධාර ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පසුගියදා පරිත්‍යාග කරන ලදී. මෙම ප්‍රහාර හේතුවෙන් ආයතනය විසින් අවසන් විභාගය සමතුන් හට පසුගිය 25 වැනදා පැවැත්වීමට තිබූ සහතිකපත්‍ර ප්‍රදාන උත්සවය පවා දින නියමයකින් තොරව කල් දමන ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *