Aloysian Mr. Shantha Kottegoda to Defence Secretary

නව ආරක්ෂක ලේකම් ධූරයට පත් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා 1949 නොවැම්බර් මස 6 වන දින මාතර දී උපත ලැබීය. එතුමා ශ්‍රී ලංකාවේ 17 වන යුධ හමුදාපති ලෙස කටයුතු කලේය (2004 – 2005). පූර්ණ භුමි පදක්කම් ලාභී ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහත‍ා බ්‍රසීලයේ හා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. එතුමා, නව ආරක්ෂක ලේකම් ලෙස පත් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *