Sagamiththa Produces 123 – 9 A’s

Sangamththa

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය සියවසේ ප්‍රථම අභිසෙස් ලබමින් සිය ප්‍රථම අධ්‍යාපන ප්‍රතිථලය ඉතිහාස පොතේ පිටු අතරට රැගෙන ගිය බවයි. 2018 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සඟමිත් දියණිවරු සඟමිත් නාමය සදා අමරණිය කරමින් ඉතිහාසයේ සංඝම්ත්තාාව වාර්තා කල ඉහලම 9As සංඛ්‍යාව අැය සතු කර ගෙන අැත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *