New Indoor Stadium for Sumedha College

ගම්පහ තරුණ සංවර්ධන මධ්‍යස්ථානයට අනුබද්ධිත සුමේධ විදුහලේ නවීන පහසුකම්වලින් යුත් ජාත්‍යන්තර මට්ටමේ ගෘහස්ථ ක්‍රීඩාංගනයක් ඉදිකර තිබේ. එම ක්‍රීඩාංගනය 2019.04.05 වැනිදා සුබ මොහොතින් විවෘත වීමට නියමිතය.

ඊට අමතරව පාසලේ උසස්පෙළ තාක්ෂණ විෂය ධාරාව සඳහාද නවීන පහසුකම් සහිත ප්‍රාෙයා්ගික පුහුණුව සඳහා සහ දේශණ පැවැත්වීමේ පහසුකම් සහිතව නව උසස් තාක්ෂණ ඒකක සහිත ගොඩනැගිල්ලක් ද ස්ථාපිත කර තිබේ. එම ගොඩනැගිල්ල ද 2019.04.05 වැනිදා සිසු දැරුදැරියන් අතට පත් කිරීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *