Scholarship programme for President’s Horana

විද්‍යාලයේ සිසු දරුවන්ගේ දක්ෂතා වැඩිදියුණු කර ගැනීමේ උතුම් අරමුණ පෙරදැරිව ඔවුනට සවියක් වීමට ආදි ශිෂ්‍ය සංගමය මගින් “ජනපති නැණ ප්‍රදීප්ත” සිසු සවිය අරමුදල ආරම්භ කළ වගයි.

මූල්‍ය සමාගම් අතර පෙර ගමන්කරු කැන්රිච් මූල්‍ය සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු මෙන්ම ජනපති ආදී විද්‍යාර්ථයෙක් වන ආනන්ද ඩයස් මහතා අප විද්‍යාලයේ දක්ෂ උසස් පෙළ සිසුවෙකු වෙනුවෙන් පූර්ණ කාලීන ශිෂ්‍යත්වයක් සඳහා “ජනපති නැණ ප්‍රදීප්ත” සිසු සවිය අරමුදල ට ගරු විදුහල්පති තුමා වෙත මුදල් පරිත්‍යාග කල මොහොත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *