New Year Festival of Vidyaloka

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “බක් මහේ අරුණළු 2019” අවුරුදු ක්‍රීඩා සහ සංස්කෘතික උළෙල මෙවරත් අප්‍රේල් 04 දින උදෑසන 8.30 සිට දවස පුරා විද්‍යාලයීය භූමියේදී පැවැත්වේ.

ආදි ශිෂ්‍යයින්, දෙමව්පියන් ඇතුළු ඔබ සැමට ආරාධනා.

http://box2013.temp.domains/~khubstor/klasshub/?post_type=ai1ec_event&p=3934&preview=true

Leave a comment

Your email address will not be published. Required fields are marked *