Aloysian Gimshan for Asian Chess Championship

මිණිපුරයට ආඩම්බරයක් වෙමින් ඇලෝසියස් විදුහල් නාමය ශ්‍රී ලංකාව තුල පමනක් නොව ආසියාව තුලම බැබලවීමට අදිටනින් ජාතික යොවුන් අධිවේගී චෙස් තරගාවලිය – 2019 තුල පෙරලිකාර ජයග්‍රහණයන් ලබමින් ඇලෝසියස් විද්‍යාලයේ 7 වසරේ ඉගෙනගනු ලබන ගිම්ශාන් සත්සර පීරිස් ඇලොසියස් පුතුන් ආසියානු යොවුන් අධිවේගී චෙස් තරගාවලිය සදහා සුදුසුකම් ලබයි.

සංජුල රවිනාත් ගුරුතුමා ඇතුලු ගුරු හරුකම් දුන් සියලු දෙනාටත්, ශක්තියක් වු සියලුදෙනාටත් ස්තුතියි

උපුටා ගැනීම – මලිත් පීරීස්

Leave a comment

Your email address will not be published. Required fields are marked *