Website launch of Bandarawatta Parakrama M/V

150 වන අභිමානවත් සංවත්සරික සැමරුම් වෙනුවෙන් ආරම්භ කෙරුනු ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලීය නිල වෙබ් අඩවිය 2019 මාර්තු මස 08 වනදා උදෑසන විදුහල්පති ජයන්ත බණ්ඩාරනායක මැතිතුමන්ගේ සුරතින් විවෘත විය.


විද්‍යාලීය තොරතුරු තාක්ෂණික ඒකකයේ සහ මාධ්‍ය ඒකකයේ කැපවීම සහ උත්සාහය මත ආරම්භ කිරීමට යෙදුනු මෙම වෙබ් අඩවිය වෙනුවෙන් සහාය දැක්වූ තොරතුරු තාක්ෂණික ඒකකයේ සහ මාධ්‍ය ඒකකයේ ගුරු මහත්ම මහත්මීන්ට ගෞරවනීය ස්තුතිය.

www.parakramamv.ga

https://www.facebook.com/media/set/?set=a.1976047612494561&type=3&xts%5B0%5D=68.ARBtYalXYCrb-v846eqmpHkSKKR34UBFmlgrIAkWpRyAaC7BUOfHyTh_usG2g6u0CLWQMxDfUi_KkiQBP6rJAEPYkvWk9-77fs8a2_obkD_0TCNYUOsj0CDRjAg99AVncUu695omRjjrdQczggfAsru2VRofhbmAEt7Usdx7J7nUYJSwUulAkXJcnW6uj-q8eGgfFEWrmrqaf0uiMGJvxxoWA9ZqWuu7HmW7e50VjR_YeuLR4xitwBBF87tk6S_PgFew-tq5v67tWUkRfyWBMOX3H1d1UORD1vsIBkUXylm6oWS3-pZ9FFFq0kygHhGVA06dHX2qXdP_oxupk1HPl6RSYFtovpmSI-oqsLltQhByeBg2GKbctMejI8rZrwQreREpYgkwyXHtt3cBlCReB2jG-bpvVHaYKwKHkL3_f3xmCVTRJWqFBKgZMOqsxUctW90dh7KQTmdhnoUARrrehWvKPQ&tn=-UC-R

Leave a comment

Your email address will not be published. Required fields are marked *