Annual fair of Bandarawatte Parakrama M/V

ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලීය සිසු දරු දැරියන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන “සිසු පොළ“ මෙවරත් (2019.03.08) විදුහල් භූමියේදී පැවැත්විණ.
පලාත් සභාවේ සභාපති ගරු සුනිල් විජේරත්න මැතිතුමන්ගේ සහ විදුහල්පති ගරු ජයන්ත බණ්ඩාරනායක මැතිතුමන්ලාගේ සුරතින් සිසු පොළ ආරම්භ විය.
විදුහලෙන් විශ්‍රාම ලැබූ ගුරු මහත්ම මහත්මීන් රැසකටද මේ සදහා ඇරයුම් ලැබ තිබුණි.
පෙ.ව. 8.00 ආරම්භ වුනු මෙම සිසු පොළ සදහා විද්‍යාලීය පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දූ පුතුන් විසින් රැගෙන එන ලද ද්‍රව්‍යයන්ගෙන් සහ එම අවස්තාවේදීම සකස් කරන කෑම වර්ග ඇතළු අංග රැසක් මේ සදහා ඉදිරිපත් කෙරිණ.

https://www.facebook.com/media/set/?set=a.1973041192795203&type=3&xts%5B0%5D=68.ARAUqRINFEl0JuVboGNKrj1r4lqYi0TKTJZlpSNFhageWUQ1iw6YQrbrWVt0-BI97oW0lG5arcWFTm2QGbsXy_o90mTdzcwCc2z2lE6pkwxKOBiu0krRhqOzw6UPNIxn5TbzR0n-TECU0c3matop0Y8sCmg4V1bzjEJud_pw4iM-MRuzBjY_3_BgykMsev6ztZhwWz931OyJoYc59eFWKeZWpsdUcTnEcQOa7uHyAKBbb1911DkqcPYjFS61aTBn5eFQONqs1eylKvb5tHt3HutDeHteJYvv_61JYCsbNk40CXjph_JQYlP7Y4VeM1p37ip0V9CDgMmH4pDMYrDim-R3-fCwQH80IPiCnZBcipeWnDTvY51DExX8-7r0G5BQoQmT_IF3Xf6VzCM1WnA20QAaLuFF_zIxxYKmu5APvJ2rUWQgt_8OoVQj4jlSBC-y1dZZRgsX0XLJ6IQ-1SCAwqXAnw&tn=-UC-R

Leave a comment

Your email address will not be published. Required fields are marked *