Bandaranayake College in Community Service

බණ්ඩාරනායක මහත්වරුන් සෑම විටම උත්සාහ දරන්නේ සමාජය යහපත් ලෙස වෙනස් කිරීමටයි.එහි තවත් ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම පවත්වන විද්‍යා දිනය වෙනුවට ඒ සදහා වැයවන මුදලින් දුෂ්කර පාසලකට උපකාර කිරීමට ඔවුන් තීරණය කලෝය.එසේ ගල්ගමුව සිරි සුමනසාර විද්‍යාලයේ දරුවන්ට පාසල් උපකරණ,විද්‍යාගාර උපකරණ, පානීය ජල ව්‍යාපෘතියක් පරිත්‍යාග කල අවස්ථාවයි මේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *