Galle Club Night 2019

Galle Club consists of old pupils of St. Aloysius’ College, Galle, Richmond College, Mahinda College, Southland College, Sangamiththa Balika Vidyalaya and Sacred Heart Convent. Their gala dinner night was held at Cinnamon Grand Hotel, Colombo on 22 February 2019.

ගාල්ල සාන්ත ඇලවීෂියස්, රිච්මන්ඩ් ,මහින්ද, සවුත්ලන්ඩ් බාලිකා, සංඝමිත්ත බාලිකා, හෘදය කන්‍යාරාම බාලිකා යන පාසල් එකාබද්ධ කරමින් ගොඩනැගුනු “ගාලු සමාජයේ” උත්කර්ෂවත් මොහොත එම පාසල්වල උගත් කීර්තිමත් ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 22 වන දින කොළඹ Cinnamon Grand හෝටලයේදී පැවැත්විණි.මේ සදහා ඇලවීෂියානුවන් ද විශාල පිරිසක් සහභාගි විය‍.

Published

Leave a comment

Your email address will not be published. Required fields are marked *