New building for Badulla Central College

බදුල්ල ජාතික පාසලේ අළුතින් ඉදිකළ පරිපාලන ඒකක තෙමහල් ගොඩනැගිල්ල, නවීන පුස්තකාලය , රථ ගාල සහ නවීනතම ආපනශාලාව සිසු අයිතියට පත්කිරීම විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් අද (22) දින සිදුවිය.

ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ අධ්‍යාපන අමාත්‍යංශය මෙම පාසලේ ගොඩනැගිලි ඉදිකිරීමට සහ අවශ්‍ය පහසුකම් ලබාදීමට රුපියල් කෝටි 10ක මුදලක් වැයකර තිබේ.

කාලයක් තිස්සේ මෙම පාසලේ පැවති ගොඩනැගිලි හිගය නිසා සිසු දරුවන් මෙන්ම ගුරුවරුන් දැඩි අසීරුතාවයට පත්ව සිට ඇත.

අළුතින් ඉදිකළ ගොඩනැගිලි වලට අවශ්‍ය උපකරණ සියල්ලම ලැබී තිබේ.

Click here for pics.

https://www.facebook.com/media/set/?set=a.1155730081273956&type=3&xts%5B0%5D=68.ARCScMpIpDYzrGB8rODQKSfLGuGnIGxFDmkR1gkd4b8EJXtwuVV4zTd_l4U_h0Cgu4fRIIW8EeIcZsb47kcVXJUlLCw6m3c2ePMAM5_cN1j9M6OX-NscEmq1egZebje9LUFVXd2fjDo7MJhhyMnLcpfu2brRBA4R0t8vjkRCo4olKDetZnT644d-cSOAf_V6eS-GgAEKehR0Erci3cEK_TLFmDoKN69TLr4io3Mm5cpJXdXXjeCUZrijuFBIh_2EAMYcUHp9kv9tSpSV5WqTDP-IY8hRRJJUkgm7Vs4EBdrKRSh8OEGU902uCBaXWeqek9EQT1Q5uCUCtWJkuC37nfRAIOh5DN94aG1vnPmJoA16lPWjJk70OaxKVRQyM-JF9yYunXNhoITEYj7_BHgW6_wLOp-3pHTX4D2YpQHXcG7jr1Q-Ea3nPDbIOtXWe9CMLUyP5TSRR7FsDXOZhKmG_Q&tn=-UCH-R
Published

Leave a comment

Your email address will not be published. Required fields are marked *