Kingswood debating into finals

News from Facebook


නුගවෙල මධ්‍ය විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ” බුද්ධියේ අඩහැරය ” විවාද තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට කිංස්වුඩ් විද්‍යාලයීය කනිෂ්ඨ විවාද කණ්ඩායම සුදුසුකම් ලැබීය.

එහිදී,
• මහමායා බාලිකා විද්‍යාලය 0:3
• ධර්මරාජ විද්‍යාලය A කණ්ඩායම 0:3
• වලල A රත්නායක විද්‍යාලය 0:3 ලෙස පරාජයට පත් කරන ලදී.

අවසන් මහා තරගය ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සමග පැවැත්වීමට නියමිතය.

තවද, කිංස්වුඩ් විවාද ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් එදා මෙදා තුර ලාබාලම විවාදකයා ලෙස සිතුම් කවීෂ කිංස්වුඩ් මහතා ඉතිහාසගත විය!


Published

Leave a comment

Your email address will not be published. Required fields are marked *