New Principal for St. Mary’s, Ja-Ela

News from Facebook


බප/මීග ජා-ඇල සාන්ත මරියා විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස නිලන්ති ඩයස් මහත්මිය 13දා සිය ධුරයේ වැඩ බාරගතහ. ජා-ඇල වික්ශෝප මතා දේවස්ථානයේ ගරු ප්‍රීය ජයමාන්න පියතුමන් විසින් නව විදුහල්පතිනිය වෙනුවෙන් පැවැත්වූ විශේෂ දේව මෙහෙයන් පසුව විදුහලේ ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන් විසින් විදුහල්පතිතුමියව තූර්යවාදන මධ්‍යයේ විදුහල වෙත කැදවාගෙන යනු ලැබීය.

විදුහලේ වැඩ බාරගනිමින් නිලන්ති ඩයස් මහත්මිය පවසා සිටියේ සාන්ත මරියා විද්‍යාලය සිසු අධ්‍යාපනය හා සිසු හැකියාවන් ඉහලට ඔසවා තැබීමට තමන්ට කල හැකි සියළු දේ ඉටු කරන බවය.


Published

Leave a comment

Your email address will not be published. Required fields are marked *