Nalanda scouts wins

News from Facebook


ගාල්ල සිරිධම්ම විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් තුන්වන වරට සංවිධානය කල ආචාර්‍යය රිචඩ් පතිරණ අනුස්මරණ අභියෝගතා පා ගමනට සහභගී වූ 32 වන කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩාම පාසල් රැසක් අභිභවමින් එහි ශූරතාව දිනා ගන්නා ලදී..
පා ගමන සඳහා නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමූහය නියෝජනය කල බාලදක්ෂ කණ්ඩාම මෙසේය,

මොවිඳු වික්‍රමාරච්චි
දුලාන් විතානගේ
කවිදු අචින්ත
අචිර අයෝමාල්
වෙනුර බිම්සර
විනුත් ඔවීන්

ශූරතාව දිනා ගත් කණ්ඩායම නියෝජනය කල බාලදක්ෂයන්ට අපගේ උණුසුම් සුභ පැතුම්….


Leave a comment

Your email address will not be published. Required fields are marked *