Leadership camp for Harischandra prefects

News from Facebook


හරිස්චන්ද්‍ර ශිෂ්‍ය නායකයින් 95 දෙනෙකු සහභාගී වූ නායකත්ව පුහුණු වැඩමුලුවේ ඉදිරිමත් පාගමනත් සමඟ මෙලෙස සාර්තකව නිමා වුණා. අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහරෙජිමේන්තු මූලස්තානය හා විදුහලේ විදුහල්පති තුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙය සංවිධානය කෙරුණා. කණ්ඩාම් වර්ධනය හා විශ්වසනීයත්වය ගොඩනැගීමෙි ක්‍රියාකරකම් රැසකින් සමන්විත වූ දවස පුරා සිදුකළ වැඩමුලුවට දරුදැරියන් ඉතා උද්‍ේ‍යාගිමත්ව සහභාගි වුණා. සැන්දෑ කාලයේ දරු දැරියන් විසින් ඉදිරිපත් කළ අතිශය සුන්දර විවිධ ප්‍රසංගය ඔවුන්ගේ හැකියාවන් කොපමණදැයි කියා පෑව.

Click here for pics>>>


Leave a comment

Your email address will not be published. Required fields are marked *