Drug awareness for CKC students

News from Facebook


ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය වෙනුවෙන් ජා-ඇල අධ්‍යපන කොට්ඨාසයේ තුඩැල්ල ක්‍රිස්තු රාජ ජාතික පාසලේ ශිෂ්‍යාන් හට මත් ද්‍රව්‍ය භාවිතය නිසා ජීවිතය ට ඇතිවන අනිසි බලපෑම් සම්බන්ධයෙන් වැඩමුළුවක් හා දේශන මාලාවක් ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පවත්වනු ලැබීය.

මත්දාව්‍යට ඇබ්බැහි වීමෙන් වන ව්‍යසනය හා අධ්‍යපන කටයුතු අධපන වීම නිසා අනාගතයේදී ඇතිවන ගැටළු සේම ජීවිත හා සෞඛ්‍ය අවදානම පිළිබදවද සිසුන් දැනුවත් කිරීම මෙහිදී සිදු විය. ක්‍රිස්තු රාජ ජාතික පාසලේ විදුහල්පති ගරු නිහාල් රෝද්‍රිගො පියතුමන් ජා-ඇල පොලිස් ස්ථානයේ ප්‍රජා හා පරිසර ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා හිටපු අධ්‍යාපන මනෝ උපදේශිකා ප්‍රියදර්ශනී හේමකුමාර මහත්මිය සිසුන් දැනුවත් කරමින් කතා කළහ.

Click here for more pics>>>


Leave a comment

Your email address will not be published. Required fields are marked *