Swapna in Dancing competition

News from Facebook

මෙ ඉන්නෙ ගාල්ල මිපාවල අමරසුරිය විදුහලෙ ඉගනුම ලබන ස්වප්න පුතා. ලෝකේ රටවල් 14 ක සහභාගීත්වයෙන් ඉන්දියාවේ දී පැවැත්වෙන නර්තන ප්‍රසංගයකට සහභාගි විමට ස්වප්නට වාසනාව හිමිවුනා. ඒ ලංකාවේ එකම නියෝජිතයා වෂයෙනි. ඔහුට අපගේ සුභපැතුම්…

Leave a comment

Your email address will not be published. Required fields are marked *