Mahinda Rajapaksha College religious ceremony

News from Facebook

පරම පූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පරම්පරා බෝධීන් වහන්සේ නමක් 2019 ජනවාරි 17 දින විද්‍යාලයීය අටවැනි ජන්මාභිමානී මහෝත්සවය වෙනුවෙන් විද්‍යාල භූමියේ දී මහත් ගෞරව පෙරදැරිව රෝපණය කරන ලදී. මෙම බෝධි රෝපණ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ‍්‍රී ති‍්‍රපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

https://www.facebook.com/media/set/?set=a.2300924576812077&type=3&xts%5B0%5D=68.ARAR2SfICrthbTzfX71wtCD8dHSpEn9IWmIF8lDIHJws2TFTcK_Ioi9ZvqIdlRbH-w50mZZoQuRoelCzHJfo8qvlyNi7lDYEuWWHAbS2HQcMVOK7FzHt41lKhPgoWjfMyyA-bLv4Gi98UztewYmaOezzYB0sKddu_uU3VNOF-Mt7GGdbxmtB6rK42t26y0Q8f9bN0ST94WD7r0hVwDu5EidYwLvL5_-x01yMLrJO-q1MJefCmHpIDC80e68cU-ko0KLjOB8Y_zkXNW8qxgr1nKkj3WQz4v8zmC9CunaTw3YFxz-IJ7qOkkCuRPCTnlbkd0ey8VxIkA3bdUiL5OGI7yKvnIIun87l4o2ojuAM-eFJP3NBaKlK95VsrEqsnID7GIkUJwY3qJMNB-HTNzkBvUp2o4RV47df8Fknh0umgXimvTMFtv9S5SIeE0x_mR3sEic-6XUpDqSa_9W989WcxvF_-iQn7_FlKxaLx9b4R6CtN2QZiJIp3SnK81l2gy1FCh5ljFyOOxuIIWqoTAklEft0qZJRV8egqcRex_fdwdOKKz6YXQ&tn=-UC-R

Leave a comment

Your email address will not be published. Required fields are marked *