Anura College get-together

Story from Facebook

ඔන්න පාසල් කාලයේ එකට හිටපු සහෝදර සහෝදරියන් එක තැනකට එකතුවෙන්න දිනයක් ඇවිල්ලා.

මන්තින්ද අනුර ආදි සිසු සිසුවියන්ගේ සුන්දරම දවස. උපරිම සහභාගිත්වය ගන්න ඕන මේ Event එක සාර්ථක කර ගන්න. එකට ස්කෝලෙ ආව අපේ පරන යාලුවො එක්ක සෙට්⁣ වෙන්නයි. තව අලුත් අය අදුර ගන්නයි ලැබෙන හොඳම අවස්ථාවක්. එදාට හැමෝම එකතුවෙලා විනෝද වෙලා යන්න.2019-02-24 ගෙට් එක පවත්වන දිනය. පවත්වන තැන ඉදිරියේදී දන්වන්නම්. තමන්ට කැමති ඕනෑම පාටි ඇදුමකින් සහබාගි වෙන්න පුලුවන්.

නටන්න,ගයන්න,විනෝද වෙන්න 
ඇතුල්වීම රු: 1500 
* වෙල්කම් ඩ්‍රින්ක් එක
* දහවල් ආහාරය
* නොමිලේ බියර් මග් එකක්
* බයිට් ප්ලේට් එකක්
* සවස කූල් කොෆී එකක්
* විනෝදාත්මක අංග රාශියක්
* Dj සංගීතය
වැඩි විස්තර 
ඉරෝෂන් සම්පත්..0777 66 89 20
පුෂ්පික රාමනායක..071 55 15 041

Click here for more details>>>

Leave a comment

Your email address will not be published. Required fields are marked *