BENS Cricketing wonder – Mahesh

Story from ThePapare

කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාලය නියෝජනය කරන 18 හැවිරිදි මහීෂ් තීක්ෂණ මේ වන විට දේශීය තරගබිමේ බහුලව කතාබහට ලක්වන අමුතු පන්දු යැවීමක (Mystery spinner) නිරත වන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඉතා ලාබාල වියේදීම කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට තම දායකත්වය ලබා දෙන මහීෂ්, අයර්ලන්ත ‘A’ කණ්ඩායමට එරෙහිව පැවති පුහුණු තරගයේදී දක්ෂතා දැක්වීමට සමත් වුණා.

Video courtesy: ThePapare

Leave a comment

Your email address will not be published. Required fields are marked *