Donate Blood, Donate Life

ඔබ ජීවිතයේ කෙදිනකහෝ රුධිරය පරිත්‍යාග කරලා තියෙනවද? ඔබ පරිත්‍යාග කරණු ලබන සෑම ලේ පයින්ට් එකක් භාවිතයෙන් ජීවිත තුනක් බේරාගන්න පුලුවන්.

ශ්‍රී ලංකාවට වසරකට සාමාන්‍යයෙන් ලේ පයින්ට් 450,000 ක් පමණ අවශ්‍ය බව ඇස්තමේන්තු කර ඇත. එක් පුද්ගලයකුගෙන් ලබා ගන්නේ ලේ පයින්ට් එකක් එනම් මිලි ලීටර් 450 ක් පමණ ප්‍රමාණයකි.

විවිධ රෝගාබාධ මෙන්ම සැත්කම් වැඩිවීම නිසා ලේ අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවති.

හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න!!

Click here for the event.

Leave a comment

Your email address will not be published. Required fields are marked *