Bandaranayake College welcomes new Grade 06 Students

News from Facebook

2018 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 179 කට වඩා ලබා ගනිමින් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබූ නවක නායකවරුන් විද්‍යාලයට පිළිගැනීමේ උත්සවයක් 14 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ. ඒ සඳහා විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය, ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතනයේ සභාපති, කුමාරසිංහ සිරිසේන මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි අතර තවත් විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය. 
උත්සව සභාව විද්‍යාලයීය බටහිර ශිෂ්‍යභට තූර්‍ය වාදක කණ්ඩය,නර්ථන අංශය හා සංගීත අංශයේ ඉදිරිපත් කිරීම් රැසකින් වර්ණවත් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *